26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමයිනාගෝගම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

මයිනාගෝගම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාව අවහිර වීම සහ ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා එම ස්ථානයේ විරෝධතාවයේ නිරත පුද්ගලයින් සහ ඔවුන්ගේ අට්ටාල ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.