27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනියෝජ්‍ය කතානායක ධූරයේ ඡන්ද විමසීම හෙට

නියෝජ්‍ය කතානායක ධූරයේ ඡන්ද විමසීම හෙට

නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට (05) පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම පිළිගත් බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත් කතානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.