28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටියම නැවතත් නියෝජ්‍ය කථානායක ධුරයට?

ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටියම නැවතත් නියෝජ්‍ය කථානායක ධුරයට?

නියෝජ්‍ය කථානායකවරයා සඳහා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නම නිමල් සිරිපාලද සිල්වා යෝජනා කළා.
සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළා.
ආණ්ඩු පක්ෂයේ සහයෝගයද රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා.
විපක්ෂය විසින් ඉමිතියාස් බාකීන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා වුණා.
ඉන් පසුව ඡන්ද විමසීමක් සිදුකිරීමට කථානායකවරයා විසින් පියවර ගැණුනා.