27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි

හෙට ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි

හෙට දිනයේ සියලුම ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (06) ධාවනය කෙරෙන ලංගම බස් රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසට ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් කළ බව එහි සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේය.

හෙට දිනයේ සාමාන්‍ය පරිදි බස් රථ 5200ක් ධාවනයට එක්කෙරෙන අතර දුරගමන් සේවා බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවද හෙතෙම අවධාරණය කළේය.

සියලුම වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.