29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලය සම්බන්ධයෙන් කෙරුණු ඉල්ලීමක් සලකා බැලීමෙන් මහේස්ත්‍රාත්වරයෙක් ඉල්ලා අස්වෙයි

අරගලය සම්බන්ධයෙන් කෙරුණු ඉල්ලීමක් සලකා බැලීමෙන් මහේස්ත්‍රාත්වරයෙක් ඉල්ලා අස්වෙයි

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉවත් තිබෙනවා.