30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතරගම ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක්

කතරගම ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක්

කතරගම ප්‍රාදේශීය සභාව අද (06) උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සභාගර්භය තුළදීම ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

එම ප්‍රහාරයෙන් බිම ඇදවැටුණු සභාපතිවරයා පසුව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඔසවාගෙන ගොස් තිබේ.