― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsනියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය නැවත ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය නැවත ඉල්ලා අස්වෙයි

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.