24.5 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ කැබිනට් හමුවේදී, අගමැති මහින්ද ඉල්ලා අස්වෙන බව කියයි..?

විශේෂ කැබිනට් හමුවේදී, අගමැති මහින්ද ඉල්ලා අස්වෙන බව කියයි..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඔහු සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.