27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIOC ලිහිසි තෙල් මිල නැවතත් ඉහළට

IOC ලිහිසි තෙල් මිල නැවතත් ඉහළට

IOC සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (06) සිට සෑම ලිහිසි තෙල් ලීටරයකම මිල රුපොයල් 140කින් ඉහළ දමා තිබේ.

එම වැඩිවීමත් සමඟ රුපියල් 860කට අලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 1000ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.