මාධ්‍යවේදියා - 07:05


English English සිංහල සිංහල

 

මිනුවන්ගොඩ නගරාධිපතිගේ නිවසට ගිනි තබයි

මිනුවන්ගොඩ නගරාධිපතිගේ නිවසට ගිනිතබා තිබෙනවා.

අද දිනයේ පැවති කැරලිකාර තත්වයන් යටතේ මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකරගේ නිවසට මෙසේ ගිනිතබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news