27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුළු රටේම අඛණ්ඩ වැඩ වර්ජනයක්

මුළු රටේම අඛණ්ඩ වැඩ වර්ජනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික, වතු, වරාය, රෝහල්, තැපැල්, දුම්රිය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්වන බවයි.