32.2 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ ගැටුමෙන් 217ක් රෝහලේ - 08ක් ජීවිතක්ෂයට

ඊයේ ගැටුමෙන් 217ක් රෝහලේ – 08ක් ජීවිතක්ෂයට

පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඒ, අනුව මේ දක්වා පුද්ගලයින් 217 දෙනෙකු රෝහල්ගතකර ඇති අතර ගාලුමුවදොර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.