30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා පාලනයකට මඟ පාදන්න එපා

හමුදා පාලනයකට මඟ පාදන්න එපා

හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නොකරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

විශේෂ ට්විටර් සටහනක් තමබින් හිටපු ජනාධිපතිනිය මේ බව පවසා තිබේ.

ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන ලෙස හිටපු ජනාධිපතිනිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.