29.5 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නියමයෙන් අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු

ජනපති නියමයෙන් අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු

ජනාධිපතිගේ බල ප්‍රකාරව ජන ජීවිතය යතා පරිදි පවත්වාගෙන යාමට අමාත්‍යංශ කිහිපයකට ලේකම්වරුන් පත් කෙරේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහා විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා

මුදල් අමාත්‍යාංශය සඳහා කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාත් පත්කර තිබේ.