27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු අගමැති ගැන නවතම තත්ත්වය මෙන්න

හිටපු අගමැති ගැන නවතම තත්ත්වය මෙන්න

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂිතව සිටින බවත් ඇතිව තිබෙන තත්ත්වය සාමාන්‍ය වූ පසු ඔහුගේ ඉල්ලීම පරිදි එම ස්ථානයෙන් පිටව යනු ඇති බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.