28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා ඉන්ධන බෙදාහැරීම නවතියි

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම නවතියි

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

රටේ පවතින ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.