28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමකාමී වෙන තුරු දුම්රිය ධාවනය නවතී

සාමකාමී වෙන තුරු දුම්රිය ධාවනය නවතී

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හා නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.