29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපති ගෙදර යනවා නම් මං රට බාරගන්න ලෑස්තියි

ජනාධිපති ගෙදර යනවා නම් මං රට බාරගන්න ලෑස්තියි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිශ්චිතවම ඉවත් වන්නේ නම් තමන් මේ රටේ පාලනය බාර ගැනීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

“මෙම අර්බුදය පියමන් කිරීම සඳහා වගකීම බාර ගන්න අපි සුදානම්. මේ සඳහා අපි සුදානම වන්නේ පාර්ලිමේන්තුව සහය දෙන්නේ නම් පමණක් ඊට අපි සුදානම්. ඒ සඳහා අපට අනෙක් පක්ෂ සහය නොදෙන්නේනම් අපි සුදානම් තනතුරු බාර නොගෙන ඔවුන්ට විපක්ෂයේ සිට සහය දෙන්න අපි ලෑස්තියි.”