31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්විය යුතු බව කතානායකවරයා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.