26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශපාලන පවුල් ඉන්දියාවට පලා ගියාද? - ඇත්ත මෙන්න

දේශපාලන පවුල් ඉන්දියාවට පලා ගියාද? – ඇත්ත මෙන්න

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් මෙරට ඇතිව ඇති කලහාකාරී තත්ත්වය හමුවේ මෙරට දේශපාලඥයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඇතැම් දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල් ඉන්දියාවට පලා ගොස් ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අංශවල පැතිර යන කටකතා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. මේවා ව්‍යාජ සහ අමූලික අසත්‍ය වාර්තා, කිසිදු සත්‍යයක් හෝ හරයක් නොමැති ඒවා බවත් මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.