27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලකට මම කිසිසේත්ම දායක නොවෙමි - නලීන්...

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලකට මම කිසිසේත්ම දායක නොවෙමි – නලීන් බණ්ඩාර

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන කිසිම ආණ්ඩුවකට දායක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
ඔහු සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල්වලට මම කිසිසේත්ම දායක නොවෙමි.
එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ.