27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති ධුරය භාර ගැනීමට සජිත් සූදානම් - Breaking

අගමැති ධුරය භාර ගැනීමට සජිත් සූදානම් – Breaking

පසුගිය දිනක ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා අමතා අගමැති ධුරය භාරගන්නා ලෙස පැවසූ බවත් මහ නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි අනෙකුත් පක්ෂ සමග කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබෙනවා.

ඒ සඳහා කොන්දේසි හතරක්ද විපක්ෂ නායවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්…