29.5 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

17 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.