28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පස්වරු 2ට යළිත් ඇඳිරි නීතිය පනවයි

අද පස්වරු 2ට යළිත් ඇඳිරි නීතිය පනවයි

දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද උදෑසන 07ට ඉවත් කරනු ලැබූ අතර යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇඳිරිනීතිය පැනවීමට නියමිතය.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර ලැබෙන්නේ නොලැබේ.

අවශ්‍ය විටෙක වෙඩි තැබීමේ බලයත් ත්‍රිවිධ හමුදාවට ලබා දී තිබේ.