25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිල්ලෙයාන් රට පනියි

පිල්ලෙයාන් රට පනියි

සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

කුලී බෝට්ටුවක ආධාරයෙන් ඔහු මෙරටින් පලාගොස් ඇති බවත් ඔහු ඉන්පසු යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් විශ්වාස කටයුතු ආර්ංචිමාර්ග සඳහන් කරයි.

යුරෝපීය රටවල් තුනක සිටින පිරිස්වලට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඔහු ඉල්ලීම් කොට ඇති බව වාර්තා වෙයි.