හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න,සීබී රත්නායක, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

