27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews17ට කලින් පාර්ලිමේන්තුව කැඳවන්නෑ

17ට කලින් පාර්ලිමේන්තුව කැඳවන්නෑ

එලැඹෙන 17 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට තමා ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන අවධාරණය කරයි.

අද (12) පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එසේම එම රැස්වීමේදී රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳ සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම පක්ෂ නායකයන් විසින්ද කරුණු සහිතව පෙන්වා දී තිබේ.