26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මන්දිරය ඉදිරිපිට තවත් ගම්මානයක් ඉදිවෙයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට තවත් ගම්මානයක් ඉදිවෙයි

පසුගිය 09 වැනිදා ඇති වූ ගැටුමට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගත යුතු බව පවසමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට තවත් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙම උද්ඝෝෂණයේ නිරත වන්නන් කියා සිටින්නේ නව අගමැති රනිල් වික්‍රම්සිංහව ප්‍රතික්ෂේප නොකරන බවත් කවුරු අගමැති වුවත් යුක්තිය ඉටුවිය යුතු බවත්ය.