― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දු තෙන්නකෝන් අද මානව හිමිකම් කොමිසමට

දේශබන්දු තෙන්නකෝන් අද මානව හිමිකම් කොමිසමට

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (13) පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණ තිබේ.

පසුගිය 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කළ කැඳවීමකට අනුව ඔහු අද මෙලෙස පැමිණ ඇත.