― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅරලියගහ මැදුර ඉදිරිපිට 'නෝ ඩීල් ගම' ඇරඹෙයි

අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඇරඹෙයි

‘නෝ ඩීල් ගම’ යනුවෙන් අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඩීල් දේශපාලනය නොකර පසුගියදා සිදුවූ ගැටුමට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.