33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalප්‍රචණ්ඩත්වයේ වගකීම ජවිපෙ ගිණුමට දාන්න එපා

ප්‍රචණ්ඩත්වයේ වගකීම ජවිපෙ ගිණුමට දාන්න එපා

රට තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට සහ එයට සම්බන්ධ කණ්ඩායම්වලට පැවරීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවසුවේ, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණට කිසිවකුට ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව පැරදවූ අරගල කණ්ඩායමට ඕනෑම දේශපාලනඥයකු පැරදවිය හැකි බවත් ඔහු සඳහන් කළේය