30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු අගමැති වහාම අත්අඩංගුවට ගත යුතුයි

හිටපු අගමැති වහාම අත්අඩංගුවට ගත යුතුයි

ගාලු මුවදොර පැවැත්වූ සාමකාමී ජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය අද (16) කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

එම විරෝධතාවය අද (16) සවස 03.00ට ආරම්භ වීමට නියමිතය. මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගත යුතු බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.