― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessශ්‍රී ලංකාව ලෝකයෙන්ම දෙවැනි ස්ථානයට

ශ්‍රී ලංකාව ලෝකයෙන්ම දෙවැනි ස්ථානයට

ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ස්ටීව් හැන්ක් දර්ශකයේ අංක දෙකට පැමිණ තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය 132%ක් දක්වා වැඩි වී තිබේ.
ශ්‍රී ලංකාවට ඉදිරියෙන් රැඳී සිටින සිම්බාබ්වේ මේ වන විට 256%ක උද්ධමන වේගයක් සහිතව සිටී.

ආචාර්ය ස්ටීව් හැන්ක් පවසන පරිදි දැන් ශ්‍රී ලංකාව කළ යුත්තේ 1884 සිට 1950 දක්වා කළ ආකාරයට මහ බැංකුව වෙනුවට වහාම මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමය.