27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ තවත් ප්‍රබලයෙක් අත්අඩංගුවට

පොහොට්ටුවේ තවත් ප්‍රබලයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉකුත් 09 වෙනිදා කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුවයි.