26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට 04ක් අත්අඩංගුවට

මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට 04ක් අත්අඩංගුවට

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේ නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඝාතන සිද්ධියට මේ දක්වා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 04ක්.