32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ ගමන වළකන්න ජල හා කඳුළු ගෑස් එල්ල කරයි

අන්තරේ ගමන වළකන්න ජල හා කඳුළු ගෑස් එල්ල කරයි

කොළඹ කොටුවේ පැවැත්වෙන අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.