27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෑන් ප්‍රියසාද් ඇතුළු 08ක් 25 වැනිදා දක්වා රිමාන්ඩ්

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 08ක් 25 වැනිදා දක්වා රිමාන්ඩ්

ගෝඨාගෝගම හා මයිනාගෝගම අසළ සාමකාමී විරෝධතාවලට පහරදීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08ක් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න සහ ඩෑන් ප්‍රියසාද් යන අය මෙලෙස රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇත.