23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsCIDය තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක්ගෙන් ප්‍රකාශ ගනියි

CIDය තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක්ගෙන් ප්‍රකාශ ගනියි

පසුගිය 09 වැනිදා ඇථි වූ ගැටුම් සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.