― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජවිපෙ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ජවිපෙ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පසුගිය 09 වැනිදා අරගල භූමිවලට පහරදීමත් සමඟ දඹුල්ල නගරයේ සිදු වූ නිවාස ගිනිතැබීම් සඳහා සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි දඹුල්ල මහ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රී පියතිලක මහතා ඊයේ (18) දඹුල්ල පොලීයට බාර වී ඇති බව වාර්තා වෙයි.

මේ අනුව අත්අඩංගුවට පත් මන්ත‍්‍රීවරයා දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට මෙම මන්ත‍්‍රීවරයා ඇතුළුව 20ක් පමණ පිරිසක් දඹුල්ල පෙලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිරිසක් 16 වැනිදා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.