26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද හරීන් හා මනූෂත් නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙයි?

අද හරීන් හා මනූෂත් නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙයි?

කැබිනට් අමාත්‍යවරු ලෙස සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාද අද (20) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව හරීන් ප‍්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද දිනයේදී දිවුරුම් දීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් අද දිනයේදී ජනාධිපති සහ අගමැති හැරුණුකොට, විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට රජය සූදානමින් සිටින බව සඳහන්ය.

අද දිනයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවත් වාර්තා වෙයි.