30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන්ට නිවාඩු දීමේ චක්‍රලේඛය එළියට

රජයේ සේවකයන්ට නිවාඩු දීමේ චක්‍රලේඛය එළියට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (19) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය අනුව හෙට රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.