23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමති ධුර ගැන මෛත්‍රීපාලගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇමති ධුර ගැන මෛත්‍රීපාලගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය ධුර භාරගැනීම පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනක් වන නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේය.