26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialමහින්ද රාජපක්ෂට වුණෙත් මෝඩ වඳුරු රංචුවට වුණා වගේ වැඩක්

මහින්ද රාජපක්ෂට වුණෙත් මෝඩ වඳුරු රංචුවට වුණා වගේ වැඩක්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සිය නිල ට්විටර් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා.

මහින්ද ළඟින් හිටපු මෝඩ වදුරු රංචුව’ ලෙස ඔහු එම සටහන නම්කර තිබේ.

රජෙකුගේ ඇඟේ වහපු මැස්සෙක් මැරීමට රජුන් හට කඩුවකින් පහර දුන් වඳුරාගේ කතාව‘ උපුටා දක්වමින් ඔහු මෙම සටහන එක්කර තිබීම විශේෂත්වයක්.

එසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විවිධ අවස්ථාවන්වලදී ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස විවේචනයට ලක්කරන ආකාරය බොහෝවිට අපිට දක්නට ලැබෙනවා.

එම සටහන පහතින්,