25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalCID ප්‍රකාශය ලබා දී පැමිණි විගස මහජන ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි...

CID ප්‍රකාශය ලබා දී පැමිණි විගස මහජන ආරක්ෂක ලේකම්වරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි ජනපති ලේකම්ගෙන් ඇමතුමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වී තිබෙනවා.ඔහුගේ ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා තිබෙන්නේ පුද්ගලික හේතුවක් මත තමන් ඉල්ලා අස් වූ බවයි.

කෙසේ නමුත් ආරංචි මාර්ග සදහන් කරන්නේ ටිරාන් අලස් ඇමති ධුරය භාරගන්නා අවස්ථාවේ සමන් දිසානායක නමැති පුද්ගලයා තමන්ට ලේකම් තතතුරට පත් කර ගැනීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයාට කොන්දේසියක් දැමු බවයි.

එම කොන්දේසියට අනුව හිටපු මහජන ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී පැමිණි පසු ජනාධිපති ලේකම්වරයා පවසා තිබෙන්නේ වහාම ඉල්ලා අස්වීම ලබා දෙන ලෙසයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව බවයි හිටපු ලේකම්වරයාගේ සමීපතම ආරංචි මාර්ග සදහන් කළේ.