26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රංශ ආයතනයකට

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රංශ ආයතනයකට

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් මූල්‍ය උපදේශක සමාගම ලෙස ප්‍රංශයේ එම්.එස්. ලසාඩ් ආයතනය පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම ආයතනය පත්කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම ආයතනය වෙනුවෙන් වසරක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6ක ගාස්තුවක් ගෙවීමට නියමිතය.