24 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති දෙකකට වරක් ඉන්ධන මිල වැඩිවෙන ලකුණු

සති දෙකකට වරක් ඉන්ධන මිල වැඩිවෙන ලකුණු

ඊයේ (23) පස්වරුවේ ඉන්ධන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකළ බව එහිදී රජය සඳහන් කළ අතර සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බව එහිදී වාර්තා විය.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මෙම මිල සංශෝධනයට ඇතුළත්ය. කෙසේ වෙතත් මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව වාර්තා විය.