29 C
Colombo
Tuesday, April 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsCIDය අසළ උණුසුම් තත්ත්වයක්

CIDය අසළ උණුසුම් තත්ත්වයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එම මොහොතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ගෝඨා ගෝ ගමේ පිරිසක් විරෝධතාවක් ආරම්භ කළ අතර මේ වනවිට එම විරෝධතාවය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.