27.8 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ මිලට ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියනයක්

ඖෂධ මිලට ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියනයක්

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට අමෙරිකානු ඩොලර් මිලියනයක් සහ ජාතික පිළිකා රෝහලට අමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.