23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවය මින් ඉදිරියේදී කලින් වේලාවක් වෙන්කර ගත් අයඳුම්කරුවන් සඳහා පමණක් සැපවීමට සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනූව වෙබ් අඩවිය මගින් හෝ 070-7101-060 දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකියි.

මෙම දුරකථන අංකය භාවිත කරන්නේ නම් රජයේ වැඩකරන දිනවල පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා දක්වා අදළ පහසුකම් සළසා ඇත.