31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපති ධුරයට - Breaking

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපති ධුරයට – Breaking

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 2022 ජුනි 01 දින සිට බලපැවැත්වෙන පරිදි නව යුධ හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.

මැයි 31 වන දින යුධ හමුදාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2022 ජුනි 1 වන දින වැඩ භාර ගනී.